කොරෝනා එන්නත් ලක්ෂ 05 රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇත
ඉන්දියාවේ සීරම් ආයතනය හරහා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මුදල් ගෙවා මෙම එන්නත් තොගය ලංකාවට ඇණවුම් කිරීම සිදු කළහ
මෙම එන්නත් තොගය සමඟ ලංකාවට ලැබෙන දෙවන එන්නත් කොවිඩ් මර්දන එන්නත් තොගය මෙයයි