පාස්කු ඉරු දින ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් දේශපාලනය නොකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. තම දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම වැඩපිළිවෙළින් බැහැරව පාස්කු ඉරිදා ප්රහාරයෙන් පීඩා විඳි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
පාස්කු වාර්තාවෙන් දේශපාලනය කරන්න එපා – ප්රහාරයෙන් පීඩා විඳින ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න
