14 හැවිරිදි දියණිය දුෂණය කළ 37 හැවිරිදි පියා අත්අඩංගුවට

සිය දහ හතර හැවිරිදි බාල වයස්කාර දියණිය ඊයේ (28දා) දිවා කාලයේ තම නිවසේදී දුෂණය කළ බව කියන තිස් හත් හැවිරිදි පියකු ගල්කිරියාගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment