බන්ධනාගාර රැඳවියන් දසදෙනෙක්ද සාපෙළ ලියති

අද (01දා) ආරම්භවූ සාමාන්‍ය පෙළ විභාගය සඳහා බන්ධනාගාර රැඳවියන් දසදෙනකුද පෙනීසිටි බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
වටරැක රැඳවුම් මධ්‍යස්ථානයේ 06ක් සහ මැගසින් බන්ධනාගාරයේ 04ක් මෙලෙස පෙනී සිට ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment