ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ගේ දියණිය ඔස්ට්‍රේලියාවේ දී නව වාර්තාවක් තබා තිබේ.
ඒ, එරට මුල් පේළේ ක්‍රිකට් තරඟයකට ක්‍රීඩාකළ ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.
ලිමන්ෂා මෙල්බර්න් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩාකර ඇති අතර ඇය 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.