ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබා දුන කාලය දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත මෙම වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබා දුන කාලය පසුගිය 28 වැනිදායින් අවසන් විය පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම කලෙය දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි මේ අනුව එළඹෙන මරයි මස 31 වනදා දක්වා මෙම කාලය දීර්ඝ කර ඇත.
උපුටා ගැනීම – දිනමිණ පුවත් පතින්.