මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ලබා දීම කඩිනම් කීරීමට උපදෙස්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය වෘත්තීය කටයුතු අවදානමකින් තොරව සිදු කරගෙන යෑමට මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කර ඇත

මේ වන විට කොවිඩ් 19 හමුවේ අවදානම් සහිත රැකියා වල නිරත වන පුද්ගලයන්හට කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි

මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද දැඩි අවදානම් සහිත කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ද මෙම ඉල්ලීම තුළ සඳහන් කරයි

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment