පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය සිදුකල ජනාධිපති කොමිසමේ වාර්තාව එලඹෙන මාර්තු 10 වනදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා.
පාස්කු ප්රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාදයට දින නියම කෙරේ