ජනතාවගේ විනය හැදීමට හමුදා පුහුණුවක් අවශ්‍ය නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි .
නායකත්ව පුහුණුව මුවාවෙන් රටම හමුදාකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව හෙතෙම පෙන්වා දෙයි
අවුරුදු 18ට වැඩි සියළු දෙනාට හමුදා පුහුණුව ලබා දීමට සූදානම් බවට ඇමති සරත් වීරසේකර විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.