කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය හෙට (06) පැවැත්වේ.

එම තරගය මෙරට වේලාවෙන් අලුයම 3.30 ආරම්භවීමට නියමිතය.

පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ තරග 1-0 ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණේ පසුවේ.

Related posts

Leave a Comment