ජූනි 21 දිනයේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව, සංචරණ සීමා ඉවත් කිරීමේදී සෑම පළාතකට ම පොදුව ලිහිල් කරනු ලබන සීමා සහ බස්නාහිර පළාතට පමණක් සිදු කරනු ලබන ඇතැම් සීමා පිළිබඳව එහි සඳහන් කර ඇත.
එම සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.



