ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරය ලෙස නව අමාත්‍ය ධුරයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
මෙම නව අමාතත්යංශය බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවරෙනු ඇති බව දැනගන්නට තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්








