“ඩෙල්ටා” කොව්ඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති විකෘති කොවිඩ් ප්‍රභේදයක් සති 04ක කාලයක් තුළ ලොව රටවල් 30ක පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මෙම අවදානම් සහගත නව ප්‍රභේදය මීට සති කිහිපයකට පෙර පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.
මෙම මාරාන්තික ප්‍රභේදය “ඩෙල්ටා” ප්‍රභේදයටත් වඩා ශීඝ්‍රයෙන් පැතිර යෑමේ හැකියාවක් පවතින බවද වාර්තා වේ.