උසස්පෙළ සමත් ජාතික විශ්වවිද්‍යාල සඳහා වරම් නොලද සිසුන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සිටි යුනිවර්සිටි ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
දැනට ජාතික විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්කවල මෙය මුලින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ස්වාධීන රූපවාහිනියේ හත්වෙන පැය වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශකර සිටියේ.