එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකායට චෝදනා කළ ද ඔහු කොවිඩ් මර්දන එන්නත ලබාගත්තේ යුද හමුදා එන්නත් මධ්‍යස්ථානයකින් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
“රනිල්ට එන්නත ගැහුවෙත් හමුදාව” කොවිඩ් පාලනය ගැන චෝදනාවලට හමුදාපතිගෙන් සැර පිළිතුරක්! [VIDEO]
