චීන පොහොර නැවට මුදල් ගෙව්වාට කිසිම වරදක් වෙන්නෙ නෑ…

චීන පොහොර නැවට මුදල් ගෙවීමට එකඟ වී ඇති සමථය අනුව ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත් සිදුව ඇති එකම පාඩුව නියමිත වේලාවට පොහොර නොලැබී යාම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

ඉතිං එතකොට කිසිදු වරදක් වෙලා නෑ. එකම දේ වෙලා තියෙන්නෙ නියමිත වෙලාවට පොහොර නොලැබීම විතරයි අපට වෙලා තියෙන එකම පාඩුව. ඒ හැරෙන්න මූල්‍යමය වශයෙන් කිසිම කෙනෙකුට මුදල් ගෙවලා මේකෙ වන්දියක්වත් වංචාවක්වත් කිසිම දෙයක් වෙලා නෑ”  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

Related posts

Leave a Comment