කෙහෙළියගෙන් වෛද්‍ය සංගමයට අභියෝගයක් – වර්ජනය දිග්ගැස්සෙන ලකුණු !

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අත පෙවීමක් සිදු නොකරන බවට සහතිකයක් ලැබෙන්නේ නම් සිය වැඩවර්ජනය අත්හිටුවීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

Related posts

Leave a Comment