“තරුණියන් සමඟ ප්‍රීතිවන උදයංග පොට්සිටි වීඩියෝවක”

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කල ගීතයක් මේ වනවිට සමාජ ජාල ඔස්සේද විශාල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රචාරය වන අතර එම ගීත නිර්මාණය කොළඹ වරාය නගරය ආශ්‍රිතව රුගත කරමින් නිර්මාණය කොට තිබෙනවා.

එමෙන්ම මෙම ගීතයේ රුගත කිරීම් සඳහා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාද පෙනී සිටින අතර එහි තරුණියන් පිරිසක් සමඟ යොට් යාත්‍රාවක සතුටුවන අකාරයේ රංගනයක උදයංග වීරතුංග මහතා නිරතව වන අකාරය දැකගත හැකියි.

එම ගීතයේ වීඩියෝපටය පහතින් නරඹන්න…

Related posts

Leave a Comment