එක්නැලිගොඩ වෙනුවෙන් හිස මුඩු කළ බිරිඳගේ දේව කන්නලව්ව (PHOTOS)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී  වසර 12 ක් ගත වීම නිමිත්තෙන් එයට සාධාරණට ඉල්ලා ඔහුගේ බිරිඳ ඊයේ (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක් සිදු කර තිබේ.

2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් 2010 ජනවාරි 24 වැනිදා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී ඇත.

මෙම හදිසි අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් වූ අතර ඔහු එවකට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධව දේශපාලන ලිපි, කාටුන් හා ප‍්‍රවෘත්ති කටයුතු සිදු කර තිබේ.

This image has an empty alt attribute; its file name is 271765758_1287969341707733_3589050339145619108_n-1024x683.jpg
This image has an empty alt attribute; its file name is 272124470_1287969475041053_8969223144528888975_n-1024x683.jpg
This image has an empty alt attribute; its file name is 272593354_1287969261707741_3286508710543914195_n-1024x683.jpg
This image has an empty alt attribute; its file name is 272601637_1287969428374391_4388323655906859564_n-1024x683.jpg

Related posts

Leave a Comment