‘ ස ‘ හැම අතින්ම ෆේල් – මන්ත්‍රී ජේ සී අලවතුවල

කොරෝනා නිසා පමණක් නොව ආණ්ඩුවක් ලෙස ද අසමත් නිසා පසුගිය වසර ඉතාම අහිතකර හා භයංකර වසරක් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි

සර් ෆේල්’ කියන්නේ හැම අතින්ම ආණ්ඩුව අසමත් නිසා බවද ඒ මහතා කියා සිටියේය

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි

Related posts

Leave a Comment