2019 සිට 2024 දක්වා රට පාලනය කරන්නේ වෙන්දේසියෙන් බව හරින් ප්රනාන්දු මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු පවසන්නේ මේ රට පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්රීසීන් 1948 වෙනකන් පාලනය කළ බවත් ඒ රටාවට අනුව දැන් වෙන්දේසීන් විසින් රට පාලනය කරන බවයි.
ඒ අවස්ථාවේ සභාවේ විරෝධයක් මතු වූ අතර “ඔය කෑ ගහන්නේ වෙන්දේසියන්” බවද මන්ත්රීවරයාත් සඳහන් කළේය.