එජාප නව නිලධාරීන් වැඩ භාර ගැනීමේ උත්සවය

 එක්සත් ජාතික පක්‍ෂයට තේරී පත් වූ නව නිලධාරි මණ්ඩලය වැඩ භාර ගැනීම ඊයේ (21) පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි.
 
 වැඩ භාර ගැනීමෙන් අනතුරුව නිලධාරි මණ්ඩලයේ පිරිසක් සමග එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කතාබහක නිරතව සිටි අයුරු

Related posts

Leave a Comment