කොවිඩ් 19 රෝගය ආසාදිතවූ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා අද(24) ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණ ඇත.
කොරෝනා හැදුණ ඇමති වාසුට දැන් කොහොමද?