“අරගලයට පියවරු රොත්තක්” නිර්පාක්ෂික අපක්ෂපාති බෝඩ් ලෑලි ගැලවෙයි!

රජයට එරෙහිව නිර්පාක්ෂික සාමකාමී අරගලයක් කියාගත් විරෝධතාවයන් රට පුරා ආරම්භ වූ අතර පසුගිය 3 වනදා එය පැවැත්වීමට තිබුනත් එදිනට පැනවූ ඇඳිරිනීතිය හේතුවෙන් ඊට පසුදා සිට එම විරෝධතා විවිධ ප්‍රදේශවලදී පවත්වනවා.

නිර්පාක්ෂික ලේබලයෙන් ආරම්භ වුවත් මේ වනවිට එම විරෝධතා දේශපාලන පක්ෂ මගින් මෙහෙයවන බවට සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී ඇති අතර එහි නිර්මාතෘවරුන් බව කියමින් ජවිපෙ හා පෙරටුගාමින් සටනක නිරත වන බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා.

එසේ පළවූ පළකිරීම් කිහිපයක් පහතින්…

Related posts

Leave a Comment