ගෝඨා එලෙව්වම ප්‍රශ්ණය ඉවරද? අරගලයට විසඳුම එක්ක කුමාර් එලියට! [VIDEO]

සැබෑ විප්ලවකරු ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවත්නා අර්බුධය විසදා ගන්නා ආකාරය පිළිබදව පැහැදිලි කිරීමක් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනබල සභා පිහිටුවා ඒවා ශක්තිමත් කිරීම හරහා මෙම අර්බූදයට විසදුම් සෙවිය හැකි බවකි. ඔහු පවසන්නේ ගෝඨාභය ගෙදර යැවූ පමණින් ජනතාවට විසඳුම් නොලැබෙන බවත් එය සරල සටන් පාඨයක් පමණක් බවයි.

නිර්පාක්ෂික ස්වාධීන අරගලයක් යයි පවසමින් තරුණ තරුණයින් පාරට බැස්සු දැනට කානිවල් එකක් වූ ගෝල්ෆේස් අරගලයේ අයිතිකරුවන් හා නායකයින් එලියට එමින් තිබෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වෙමින් අරගලයට මුලික වූ චරිත සි දුවන්නේ කුමක්ද යන්න සහ යලි තමන් රැවටුන බව දැනගෙන හෙලින්ම අරගලය අතහැර යන බව සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාර හරහා පෙනී යයි.

Related posts

Leave a Comment