රෝහිත රාජපක්ෂගේ මාමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාර ධූරයට

අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යාන ජයරත්න මහත්මියගේ පියාවන ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත.‍ෙ

මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇත.

අසන්ත ද මෙල් මහතා කළමනාකාර ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැද දී ය.

Related posts

Leave a Comment