මීළඟ ජනාධිපතිවරණයට එජාපයෙන් පොදු අපේක්ෂකයෙක්

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අද (28) පැවසීය.

 මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන ජනාධිපති පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතු යැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment