මෙහෙම දුන්නොත් එකම ජැටියක්වත් අපට ඉතුරු වෙන්නේ නැහැ – විජයදාස රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බවත් නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂයේ සිටින තුරු දේශප්‍රේමීන් වන අය ආණ්ඩු බලය ගත් පසු එම දේශප්‍රේමිත්වය අතුරුදහන් වන බවත් හෙතෙම පෙන්වා දෙයි

Related posts

Leave a Comment