කොවිඩ් 19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
අමාත්‍යවරිය හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතරතුරදී මෙලෙස අයි ඩී එච් රෝහලට මාරු කර යවා තිබුණේය.