උදයංග වීරතුංගගේ ප්රධානත්වයෙන් පසුගිය දිනවල දී මෙරටට ගෙන්වන ලද යුක්රේන ජාතික සංචාරකයින් බෙන්තොට ප්රදේශයේ හෝටලයකදී කලහකාරී ලෙස හැසිරී තිබුණා.
බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් හෝටලය තුළ ආහාර පිළිගැන්වීමට තබා තිබුණු පිඟන් විසිකරමින් කෑම පොළොවේ ගසමින් ඔවුන් විසින් ඉතාමත් පහත් හැසිරීමක් පෙන්නුම් කළා.
පවත්නා වසංගත තත්වයන් නොතකා කිසිදු විනයක් නැති සංචාරකයන්යැයි පවසනා මෙවැනි පිරිස් ලංකාවට රැගෙන ඒමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට බොහෝ දෙනා දැඩි සේ විවේචනයන් ඉදිරිපත් කරමින් ප්රශ්න කර තිබුණා.
ඊට අදාළ වීඩියෝව පහතින් ..