73 වන නිදහස් දින සමරු උළෙලේ දී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
පෙබරවාරි 4 වන නිදහස් දින උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම මේ බව කියා සිටියේය.