විල්පත්තු වන රක්ෂිතය ආසන්නයේ වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී හමුදා සෙබළ කණ්ඩායමට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සෙබළුන් 22 දෙදෙනෙකු සහිත හමුදා කණ්ඩායමට සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු විසින් මෙසේ වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඉන් පසු සිදුව ඇති වෙඩි හුවමාරුවෙන් සන්නද්ධ පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බවත් සෙසු පුද්ගලයන් දෙදෙනා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.