කොවිඩ් රෝගය ආසාදනයවී බරපතල ලෙස රෝගාතුරව අයිඩීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද (04) සවස අභාවප්‍රාප්ත විය.
කොරෝනාවෙන් රෝගාතුරවී සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියයි