ලංකාවේද මියෙන්මාරයේ මෙන් හමුදා පාලනයකට සූදානමක්

ලංකාවේද මියෙන්මාරයේ මෙන් හමුදා පාලනයකට සූදානමක් ඇති බවත් නමුත් ඒවා ලංකාව තුල කිසිදා හරියන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

Leave a Comment