වර්ෂ 2019දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඊයේ(08) අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ.
උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්
