රටේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව දෙකෙට බෙදිලා බොරුවට මරා ගන්නවා

වත්මන් ආණ්ඩුව විසින් රටේ පවතින ප්‍රශ්න අමතක කරවීමට වෙනත් විවිධ මාතෘකා සමාජගත කරවීමේ උත්සහයක යෙදෙන බව සමගි ජන බලවේගය පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසූවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් දෙපාර්ශවයකට බෙදී අසත්‍ය තොරතුරු සමාජගත කරමින් රටේ ප්‍රශ්න අමතක කරවන බවයි.

Related posts

Leave a Comment