ලංකාවේ කොරෝනා මෘත දේහ භූමදානයට අවසර දීම ගැන ඇමරිකාවේ ප්‍රසාදය

කොවිඞ් – 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි එලේනා බී. ටි‍්‍රප්ලිට්ස් මහත්මිය ප‍්‍රසාදය පළ කර ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා ඇත්තේ මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට සහ සහජීවනයට ඉතා වැදගත් වනු ඇති බවයි.

Related posts

Leave a Comment