පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා දී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දුන්න ද ජනාධිපතිවරයාට රටේ බිඳවැටීම නතර කිරීමට නොහැකි බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසයි.
එමෙන්ම පොහොට්ටුවේ ඉහළ තනතුරක් ලබා දුන්න ද ආණ්ඩුව කඩාවැටීම ජනපතිට නතර කළ නොහැකි බව ඒ මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය