පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම යටතේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා ද අද (16) එම එන්නත ලබාගත්තේය.
තිස්ස අත්තනායක මහතා කොරෝනා එන්නත විද ගනී