පොදුජන පෙරමුණේ ආකර්ෂණීයම චරිතය විමල් වීරවංශ අමාත්‍යවරයා බව දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
පොදුජන පෙරමුණේ මහ මොළකරු බැසිල් වූවත් රාජපක්ෂලා බැබළෙන්නේත් විමල් වීරවංශ මහතාගේ ආකර්ෂණය නිසා බැව් ඔහු පෙන්වා දෙයි.
එනිසා විමල් වීරවංශ මහතා පොදුජන පෙරමුණ තුළ සිටින චරිතයක් බව ද රාජිත පවසයි.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ඒෂියන් මිරර් වෙබි මාධ්‍ය සමග අදහස් දක්වමිනි.