පරිසරයට වැඩි වශයෙන්ම ආදරය කරන නායකයා සජිත් ප්‍රේමදාස – නලින් බණ්ඩාර

තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකයක් ලැබුණු වහාම කැලෑවට ගොස් පරිසරය සමග කාලය ගත කරන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් දන්නා ඉතිහාසයේ පරිසරයට වැඩි වශයෙන්ම ආදරය කරන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

Leave a Comment