රජයේ වී මිලදී ගැනීම සජිත් කඩාකප්පල් කරන්න හදනවා – ඇමැති මහින්දානන්ද කියන කතාව

ගොවි ජනතාව නොමඟ යවා වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන කඩාකප්පල් කිරීමට සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂ නායකවරයා උත්සාහ කරන බවත්, එයට හසුනොවී රජයේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ පවසයි.
 
 බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී 18දා පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
 

Related posts

Leave a Comment