මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ලබාදීම ආණ්ඩුවේ වගකීමක්

පෙර සිට මේ දක්වා රටේ ජනතාවට නිවැරැදි ලෙස තොරතුරු සපයන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්, ඡායාරූප ශිල්පීන්, ශිල්පිනියන්ටත් කොව්ඩි 19 වසංගතය මැඬලීම සඳහා දෙන එන්නත ඉතා කඩිනමින් එම පිරිසට දෙන ලෙස රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා‍ මේ ප්‍රකාශය කළේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

Leave a Comment